Google Picasa | photo එකට වැඩ දාන්න ~ CybeR TubE

Wednesday, January 18, 2012

Google Picasa | photo එකට වැඩ දාන්න

picasa 2
    ඔයාලා දන්නවා අපි හැමෝම Adobe වගේ ලොකු ලොකු graphic design softwares වලින් වැඩ ගන්න දන්නේ නෑ. එත් අපි දන්නේ නැති උනාට Adobe වගේ features තියන පොඩි softwares ගොඩක් තියනවා. Google Picasa කියන්නේ එයින් එක software එකක්. ඒ වගේ මම මිට කලින් Photo Filtre ගැනත් ලිපියක් දැම්මා. Google Picasa වල Photo Filtre වලට වඩා සැහෙන features තියනවා. ඒ වගේම වැඩ කරන්නත් මාර ලේසි.
    
    සමහර විට ඔයාලා දැකලා ඇති FB එකේ සමහර අයගේ photos වල මාර quality එකක් තියනවා. ෆට්ට colours තියෙන්නේ. මන් මුලින් හිතුවේ camera එකේ කියලා. බලද්දී රහස Google Picasa. මට මේ Picasa සීන් එක ගැන විස්තර කිව්ව Yash & Sash bros ලට අයෙමත් Thnx කියනවා. නැත්නම් මම තාම මෙලෝ දෙයක් දන්නේ නැත Adobe එකේ tab click කර කර ඉන්නවා. මාත් මගේ පරණ චාටර් එකට තිබුණු photos වගයක් Picasa වලින් ගොඩ දා ගත්තා. lol.. ඇත්තටම maxxa software එක. කැමති කස්ටිය පහලින් බා ගන්න.



5 comments: