Assassin's Creed කියන්නේ game player කෙනෙක් විසින් අනිවාර්යෙන් play කරන්න ඕනේ game වලින් එකක්. මට නම් හිතට අල්ලපු maxxaම game වලින් එකක්. මේ game එකත් හැමෝටම දිරවන්නේ නෑ. මොකද උඩින් පනින සීන්, උඩ නගින සීන්,කඩු ෆයිට් වගේ ඒවා ටිකක් ලේසි නෑ. එක නිසා ඒ කට්ටියට මේ Trainer එක උපහාරයක් වේවා කියල මන් මේක දෙනවා. හැබයි උඩ නගින ,පනින සීන් වලට නම් මේ Trainer එක උදව් වෙන එකක් නෑ. කොහොම උනත් game එක ඉවර කරන්න ලේසි වෙනවා. normally මේ game එක ඉවර කරන්න මට දවස් 5ක් ගියා. මේ Trainer ඒකෙන දවස් 2 න් මේ game එක ඉවර කරන්න පුළුවන් උනා. ඕනේ කට්ටිය පහලින් බාගන්න.
F1          :  INF Health  
F2          :  50000 Gold
F3          :  5 Medicines
F4          :  5 Poisons
F5          :  5 Bullets
F6          :  5 Parachutes 
F7          :  5 Cherry Bombs
F8          :  5 Smoke Bombs
F9          :  5 Splinter Bombs
F10        :  5 Knives
F11        :  Easy Kill
F12        :  INF Morale 
LCtrl+ 3:  Stealth Mode
LCtrl+ 4:  No Notoriety 
LCtrl+ 5:  INF Friend Health
LCtrl+ 6:  Add Assassin XP
LCtrl+ 7:  INF Assassin Signal
LCtrl+ 8:  INF Skill Point
LCtrl+ 9:  No Decreasing Items
LCtrl+ 0:  Freeze AI    



triners dala game 1a gahaddi kisima intrest 1k na bro...ehema gahala kochchara games iwara karat terumak na..
ReplyDeletetainers, cheats dala games gahala terumak na...
ReplyDeleteyep. එක හරි bro! එත් හැමෝගෙම skill එක සමාන නෑ. අපි හැමෝම වගේ ගේම් play කරන්නේ එයින් වින්දනයක් ලබන්න හෝ එකේ අවසානය දකින්න නේ.! ඉතින් ඒ දෙකම නැතුව අතරමග ගේම් එක නවත්වනවාට වඩා මේ ක්රමය හොඳ නැද්ද..?
ReplyDelete