WiseCleaner | නොමිලේ පිරිසිඳු කරගන්න. ~ CybeR TubE

Monday, July 30, 2012

WiseCleaner | නොමිලේ පිරිසිඳු කරගන්න.


    මම නම් කියන්නේ සමහර software crack patch කර ගෙන හිතේ දෙගිඩියාවෙන් use කරනවාට වඩා එවැනිම පහසුකම් සහිත නොමිලේ දෙන software හොයාගෙන use කරන එක වඩා සුබදායකයි. WiseCleaner කියන්නෙත් එවැනිම නොමිලේ ලබා දෙන System Tuning software එකක්. ඇත්තටම මට මේ software එකේ features දැක්කම නොමිලේ ලෙන එක ගැන පුදුම හිතුනා. ඒවගේම මෙච්චර කල් මම පාවිච්චි කරපු Advanced SystemCare, TuneUp වගේ ඒවා ඔක්කොම අත්හැරියා. හරියට බැලුවොත් ඒවායේත් කියන තරම් අමුතු දේකුත් නැහැ. නමේ ප්‍රසිද්දියට use කරනවා ඇරෙන්න. WiseCleaner එකත් එක්ක මට Free දෙන මේ වගේ ප්‍රයෝජනවත් software ගැන ලොකු උනන්දුවක් ඇතිවුනා. ඒවගේම තව මේ වගේ software කැලි හම්බවුනොත් ඉරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා.








   


0 comments:

Post a Comment