N.O.V.A HD Android | සක්වල සටන ~ CybeR TubE

Wednesday, August 08, 2012

N.O.V.A HD Android | සක්වල සටන


    මේ ගේම් එක මම ආසම Android game වලින් එකක්. මම සාමාන්‍යන් ෆෝන් එකෙන් වැඩිය ගේම් play කරන්නේ නැති වුනත් නිකන් ඉන්න වෙලාවට මේ ගේම් එක play කරනවා. මේ ගේම් එකත් සාමාන්‍ය android phone එකක play කරන්න පුළුවන්. මතක ඇති මම කලින් ලිපියක Galaxy Y වල play කරන්න පුළුවන් HD Game එකක් හැටියටත් මේ ගේම් එක නම් කරා. මේ ගේම් එකේ size එක ටිකක් වැඩි. කලින් වගේ apk එක විතරක් දාලා හරියන්නේ නෑ. ඒ නිසා install කරන විදියේ පොඩි වෙනසක් තියනවා. හරි එහෙනම් බලමු කොහොමද මේක දාන්නේ කියලා.

[1] මුලින් ඔයාගේ phone එකට ගැළපෙන apk දාලා install කරගන්න.

NOVA QVGA.apk  (240x320 screen)
NOVA HVGA.apk  (320x480 screen)

[2] දැන් ඔයාගේ phone එකේ SD card එකේ "gameloft" කියලා folder එකක් හැදිලා ඇති.

[3] ඊළඟට මේ nova.data .rar එක බාගෙන extract කරගන්න. එහි ඇති "nova" folder එක copy කරගන්න.

[4] ඒ "nova" folder එක  ඔයාගේ phone එකේ  gameloft > games > කියන parth එකට paste කරන්න.

[5] දැන් game එක play කරන්න පුළුවන්.

    මතක  ඇතුව Galaxy Y තියන කට්ටිය Chainfire 3D App එක දාලා මේ ගේම් එක දාන්න. නැත්නම් වැඩ කරන එකක් නෑ. ඒ වගේම ගේම් එක play කරද්දී Flight mode දාලා play කරනවානම් වඩා හොඳයි. හරි ඔච්චරයි මේ ගේම් එක ගැන කියන්න තියෙන්නේ. ගේම් එක හිතට ඇල්ලුවානම් පහලින් කොමෙන්ට් පාරක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ post එකත්  මැක්සා android game එකක් දෙන්න බලාපොරොත්තුවෙන්, හැමෝටම සුබදවසක් වේවා කියලා මම කැපෙනවා.


2 comments:

  1. is this working for arc S? ICS ?

    ReplyDelete
  2. I apologize for my previous answer. WVGA phones are not Compatible with this game.

    ReplyDelete