Raging Thunder 2 | AndRoid ගේම්ස් ~ CybeR TubE

Wednesday, August 08, 2012

Raging Thunder 2 | AndRoid ගේම්ස්


    මේ game එක ගොඩක් android ෆෝන් වල play කරන්න පුළුවන් හොඳ HD game එකක්. ගොඩක් කට්ටිය දන්නවත් ඇති. Asphalt වගේ Racing game හැම ෆෝන් එකකින්ම play කරන්න බෑ. ඒ නිසා සාමාන්‍ය android ෆෝන් එකක් use කරන කට්ටියට මේ වගේ ගේම්ස් තමයි ගැලපෙන්නේ. මේ ගේම් එක ගොඩක් ෆෝන් වල play කරන්න පුළුවන් නිසා ගේම් එක ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. මේක ඇත්තටම මැක්සා ගේම් එකක්. කොටින්ම කියනවනම් මේ ගේම් එකේ තරම් හොඳ Racing map වෙන එක android ගේම් එකකවත් මම දැකලා නෑ. මේක play කරපු කට්ටිය නම් එක දන්නවා. ගේම් එකක් ටිකක් පරණයි. එත් තාමත් අසාවෙන් play කරන්න පුළුවන් මට්ටමේ තියනවා කියලා කියන්න පුළුවන්.

    හැබයි Galaxy Y පාවිච්චි කරන කට්ටිය මේ ගේම් එක play කරන්න Chainfire 3D App එක use කරන්න. නැත්නම් මගදී crash වීම්, colours upset වීම වගේ ඒවා වෙන්න පුළුවන්. ඔය ගේම් එක Google Play ඒකෙන නොමිලේ ගන්නත් පුළුවන්. එත් සල්ලි කපාගෙන ඕක download කරගන්න එක හෙන වදයක්නේ! ඒ නිසා පහලින් Direct Download කරගන්න.



0 comments:

Post a Comment