NetworX | බාපු ප්‍රමාණය බලාගන්න ! ~ CybeR TubE

Saturday, September 15, 2012

NetworX | බාපු ප්‍රමාණය බලාගන්න !


    මේ සොෆ්ට්වේයා එක හරියට DUMeter වගේ. එහි ඇති සියලු පහසුකම් වගේ මේ සොෆ්ට්වේයා එකේ ඇතුලත්. විශේෂයෙන්ම DUMeter වල ඇති Taskbar  එකට Desk band එකක් එකතු කිරීමේ හැකියාවද Networx එකේ ඇතුලත්. ඒ වගේම මේක අපිට නොමිලේ බාවිතා කරන්න ඉඩ ලබා දෙන සොෆ්ට්වේයා එකක්. අපේ රටේ ගොඩ දෙනෙකුට limited internet connection තියන නිසා මේ වගේ සොෆ්ට්වේයා වැදගත් වෙනවා. මොකද දැන් ගොඩක් ISP ලාගේ, අච්චර පැන්නා, දැන් මෙච්චර අයකරනවා හෝ බැල්ක්ලිස්ට් කරනවා වගේ කොන්දේසිත් තියන නිසා තමන්ගේ Usage එක හොඳින් කළමනාකරණය ගෙන ඉන්න එක ඇඟට ගුණදායකයි. හරි එහෙනම් පහලින් සොෆ්ට්වේයා එක බාගන්න!  


http://adf.ly/uMvgq

Screen Shots




0 comments:

Post a Comment