TSF Shell Android | මැක්සා Theme Launcher එක ! ~ CybeR TubE

Saturday, January 05, 2013

TSF Shell Android | මැක්සා Theme Launcher එක !


    මේ app එක තමයි මම දැනට use කරලා තියන හොඳම ඇන්ඩ්රොයිඩ් ලෝන්චර් එක. ෆෝන් එකට themes දාන්න කැමති කට්ටිය ඉන්නවනම් මේ  app එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. මැක්සා වැඩ ටිකක් තියනවා මේ ලෝන්චර් එකේ. හැබයි ඔයාගේ ෆෝන් එකේ ram එක 512 වලට අඩු මේ ලෝන්චර් එක දාන එකේ තේරුමක් නෑ. නිකන් ෆෝන් එක lag වෙන එක විතරයි වෙන්නේ.

    මේ ලෝන්චර් එකේ themes, widgets, icons, වගේ පහසුකම් ගොඩක් තියනවා. මේකේ සිරාම කෑල්ල තමයි  home screen එක. මුලින් දාපු ගමන් පොඩ්ඩක් අවුල් වගේ දැනෙයි. මොකද මේක සම්ප්‍රදායික විදියට නෙමයි තියෙන්නේ. පොඩ්ඩක් එහෙ මෙහෙ කරනකොට වැඩේ අල්ලගන්න පුළුවන්.

    මේ app එක ඔයා මාර්කට් එකෙන් ගන්නවානම් $16.69 වෙනවා. පේනවනේ සෙල්ලම් නෑ price එක. කොහොමවුනත් ඔයාට පහලින් නොමිලේ බාගන්න පුළුවන්.!   
 
http://adf.ly/uMqTF


0 comments:

Post a Comment