Windows 7 හොර කොපිය මාට්ටු වුනොත්..? ~ CybeR TubE

Sunday, July 29, 2012

Windows 7 හොර කොපිය මාට්ටු වුනොත්..?


    ගොඩක් බ්ලොග් වල මේ ගැන ලිපි සඳහන් වෙලා තිබුනා. ඒ හොර කොපියක් කියලා අහු වුනොත් Windows Loader ඒකෙන අයෙත් Genuine කරන ක්‍රමය. නමුත් සමහර Windows 7 crack version හදිසියෙවත් හොර කොපියක් කියලා මාට්ටු වුනොත් Loader එකෙන් විතරක් ගොඩ දාන්න බැහැ. එතැනදී මෙන්න මේ ක්‍රමය ප්‍රයෝජනවත් වෙනවා.

[1] මුලින් ඔයාගේ Windows 7 කොපිය Trial version එකක් බවට පත් කර ගන්න.

[2] ඒ සඳහා මේ software එක භාවිතා කරන්න. MBR Regenerator

[3] දැන් ඒ application එක open කරලා පහලින් තියන "Start Regeneration System" click කරන්න.

[4] ඊට පස්සේ machine එක Restart වෙවී. (මෙහිදී Regeneration වීමට විනාඩි 15 විතර යන්න පුළුවන් ) 

[5] දැන් ඔයාට properties බැලුවම පෙනෙයි Trial version එකක් වෙලා කියලා.

[6] ඊලගට සාමාන්‍ය විදියට Loader එක දාලා Genuine කරන්න. Windows Loader v2.2.1

 Screen Shot



8 comments:

  1. me wage XP walata loader ekak ganna nadda machoo...???

    ReplyDelete
  2. හ්ම්ම් දැනටනම් එහෙම සාර්ථක ක්‍රමයක්‌ හම්බවුනේ නෑ. හැබයි XP වලට එහෙම එකක් හම්බ වුනොත් අනිවා පොස්ට් එකක් දාන්නම්!

    ReplyDelete
  3. ස්තූතියි! මචෝ..

    ReplyDelete
  4. ස්තූතියි! මචෝ

    ReplyDelete
  5. MEKA DALA LOADER EKA DANMATA BUILD 7601 KIYANA EKA NATHIWENNE NAHA NEDA ?

    ReplyDelete
  6. ඔව්.. SP 1 නිසා ඒක වෙනස් වෙන්නේ නෑ.

    ReplyDelete