GTA 4 හිරවෙනවද.. ? එහෙනම් හරියට crack කරමු. ~ CybeR TubE

Saturday, September 15, 2012

GTA 4 හිරවෙනවද.. ? එහෙනම් හරියට crack කරමු.


    GTA 4 කියන්නේ පරණ වුනත් ටිකක් ලොකු ගේම් එකක්. මේ ගේම් එක ආපු දවස් වල, හිරවෙන්නේ නැතුව හරියට play කරන්න පුළුවන් මැෂින් එකක් අපේ යාලුවෝ සෙට් එක ගාව වත්  තිබුනේ නෑ. ඒ දවස් වල මන් ගාව තිබුනෙත් පරණ පෙන්ටියම් 4 කට්ටක්. එතකොට මේ ගේම් එක play කරන එක සිහිනයක් විතරයි. 

    කොහොම වුනත් දැන් මේ ගේම් එක ගොඩක් මැෂින් වල සෙල්ලම් කරන්න පුළුවන්. හැබයි තාමත් on board VGA සෙල්ලම් කරන්න අමාරුයි. සමහර අයගේ Separate VGA Card එකක් තිබිලත් හිර වෙන ගතියක් එනවා. ගොඩක් වෙලාවවට එහෙම වෙන්නේ VGA එකේ Clock Speed අඩු හින්දා. අන්න ඒ කට්ටිය පහල step ටික කරලා බලන්න වෙනසක් දැනෙනවද කියලා.

[1] මුලින් මේ GTA 4 1.0.7.0 Patch .rar එක බාගන්න.

[2] එය extract කර UpdateTitle.exe එක ක්ලික් කර Install කරන්න.

[3] දැන් Rockstar Social Club ප්‍රෝග්‍රෑම් එක Uninstall කරලා දාන්න.

[4] ඊළඟට Razor 1911 ගේ GTA 4 Crack එක බාගෙන, එය ගේම් ෆෝල්ඩර් එකට පේස්ට් කර රීප්ලේස් කරන්න.

[5] මෙතනින් DirectX 10 version එක බාගෙන Install කරන්න.

[6] හරි දැන් ගේම් එක Install කරපු තැනට ගිහිල්ලා, LaunchGTAIV.exe එක Run as Administrator වලින් ඕපන් කරන්න.

ගේම් එක හරියට Patch වුනා නම් ගේම් එකේ මේන් මෙනු එක මෙන්න මේ විදියේ ආකාරයකට තියෙන්න ඕනේ. 


    මිට අමතරව මෙහිදී Game Booster වගේ සොෆ්ට්වේයාත් එකතු කරගන්න පුළුවන්. මේ විදියට දැන් ගේම් එක සෙල්ලම් කරද්දී හිර වෙන ගතිය අඩු වෙලා ඇති බව ඔයාට පෙන්වී. මේ ක්‍රමයට මම ටිකක් අඩු පර්ෆෝමන්ස් තියන මැෂින් එකකටත් දාලා බැලුවා.  වැඩේ නම් සාර්ථක වුනා. කැමති කට්ටියට ට්‍රයි කරලා බලන්න පුළුවන්.

20 comments:

  1. Maga laga tiynth P4 intel celeron akk aknm ohoma aulk ne VGA 2Gb

    ReplyDelete
  2. 2GB වගේ vga එකක් නිසා ප්‍රශනයක් නැති වෙයි. හැබයි p4 වගේ මැෂින් එකක සාමාන්‍ය VGA එකකින් ඔය ගේම් එක ප්ලේ කරන්න බෑ. මොකද ඒ ගැන නම් අමතක නොවන අද්දැකීමක් තියනවා.

    ReplyDelete
  3. DirectX 11 tamai mage mechine eke thiyenne eka awlk naa ne ?? 10 ma danna ooneda ??

    ReplyDelete
  4. DirectX 11 වෙනකම් අප්ඩේට් නම් අවශ්‍ය නෑ.

    ReplyDelete
  5. Mage mashin eka intel core i3, Mage eke game eka load wenawa witharai winadi 15 wage balan hitiya eth load wenawa witharai

    ReplyDelete
  6. mage lap eka core i3 ethe gta 4 game load wenawa witharai mama godak wela blan hitiya eth awae nhe

    ReplyDelete
  7. core i3 මැෂින් එකක GTA 4 වැඩ කරනවා.එක නිසා ඔයාගේ ගේම් ඒක load වෙන්නේ නැත්තේ නම් වෙන හේතුවක් නිසා වෙන්න ඕනේ.පොඩ්ඩක් හාර්ඩ් ඒක Disk Defrag කරලා බලන්න.

    -GTA 4 Minimum System Requirements-

    *Intel Core 2 Duo 1.8Ghz
    *2GB Ram
    *16GB Free Hard Drive Space:
    *256MB NVidia 7900 / 256MB ATI X1900 Video Card
    *DirectX 9, Microsoft .NET Framework 3.5




    ReplyDelete
  8. mage pc eka core 2 duo 2.2Ghz ekak,vga eka 1GB eth ram eka 1GB e nisa me game eka hariyata play kara ganna puluwan weyda?

    ReplyDelete
  9. ram 1GB නම් මදි මචෝ! හැබයි ඔයාගේ vga 1GB නිසා වැඩ කරන්නත් පුළුවන්. එත් ගොඩක් low graphics දාන්න වෙවී. මම කියන්නේ නම් අවම 2GB ram එකක් තිබුනොත් හොඳයි කියලා.

    ReplyDelete
  10. mage pc 1ka P4 1GB VGA 2GB Ram me game 1ka vada karaida?

    ReplyDelete
  11. අවුලක් නෑ.. ගොඩක් අඩු performance දාලා සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. හොඳට ඉඩ තියන පාටිෂන් එකකට ඉන්ස්ටෝල් කරන්න.

    ReplyDelete
  12. meka gahanna online live account ekak onada?

    ReplyDelete
  13. නෑ මචන් එහෙම ඕනේ වෙන්නේ නෑ. උඩ දාලා තියන විදියට ක්‍රැක් කලානම් වැඩේ ගොඩ.

    ReplyDelete
  14. මචෝ ඕක පරණ VGA එකක් නේ! මට නම් ෂුවර් නෑ වැඩ කරයි කියලා.

    ReplyDelete
  15. තිබුන විදිහට කරා.. වැඩේ නම් එල. පට්ටයි.. දැන් game එක හිරවෙන්නෙ නෑ. පට්ට වැඩක්.. එල..

    ReplyDelete
  16. තැනක්ස් මචන්. කොමෙන්ට් එකට.

    ReplyDelete
  17. mage i5 lap ekak tyenne..et stuck wenawa bn..help...dila tyana patch eka install wenne na..faile kiyala watenawa

    ReplyDelete
  18. badu wada..thnx bros..... keep it up

    ReplyDelete