GTA Episodes From Liberty City නිවැරදිව crack කරමු. ~ CybeR TubE

Saturday, October 13, 2012

GTA Episodes From Liberty City නිවැරදිව crack කරමු.

    මේ ගේම් ඒක තමයි GTA Series එකේ අන්තිමට Release වෙලා තිබුනේ. හැබයි ඇත්තටම මේ ගේම් එකේ තියෙන්නේ කලින් නිකුත් කරපු GTA the Lost and Damned හා GTA the Ballad of Gay Tony කියන ගේම් දෙකම එකතු කරලා GTA Episodes From Liberty City කියලා අලුතෙන් Release වෙච්ච ඒක විතරයි. ගේම් එකේ Main Menu එකේ ගේම්ස් 2ක වෙන වෙනම පෙන්නනවා. කැමති එකක් තොරගෙන සෙල්ලම් කරන්න පුළුවන්.

    ලඟදි  දවසක අලුතෙන් ගේම් එකක් ගන්න කියලා හිතාගෙන මම ගේම් කඩේට ගියා. ඔන්න ඉතින් ගේම් ඩි.වී.ඩි ටික බලබල ඉන්න කොට මුල්ලක තිබිලා මම දැක්කා GTA Episodes From Liberty City. මමත් මෙච්චර කල් අහලා තිබුනට සෙල්ලම් කරලා තිබුනේ නෑ. මම ගේම් ඒක අතට ගත්තා විතරයි ගේම් කඩේ අයියා කිව්වා "මල්ලි ඕක ගෙනියන ගොඩක් අය ආපහු අරන් එනවා වැඩ කරන්නේ නෑ කියලා ඔයා ගන්නවනම් නෙට් එකෙන් crack එකක් හොයා ගන්න වෙයි. ඔකේ තියන crack ඒක වැඩ කරන්නේ නෑ.." හැබයි මම වැඩ කාරයා වගේ හරි කමක් නෑ කියලා ගේම් ඒක ගත්තා.[challenge accepted]. ඔන්න ඉතින් ගෙදර ගෙනල්ලා ගේම් ඒක දාලා බැලුවා. මෑන්ස් කිව්ව් ඒක හරි වගේ. ගේම් ඒක වැඩ නෑ. කොහොමහරි අන්තිමට නෙට් ඒක පීරලා crack එකක් හොයා ගත්තා. ගේම් එකත් වැඩ කලා. මෙන්න මෙහෙමයි කලේ!

[1] ගේම් ඒක ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ EFLC PC v1.1.1.0 Patch ඒක බාගන්න!   (ගේම් DVD එකේම තියනවනම් ඕනේ නෑ)

[2] එහි ඇති setup.exe ක්ලික් කරලා ගේම් ඒක පැච් කරන්න.  

[3] දැන් GTA Episodes From Liberty City Crack Razor 1911 ඒක  බාගෙන එක්ස්ට්‍රැක්ට් කර ගන්න.

[4] එහි ඇති සියළුම ෆයිල් ටික ඔය කලින් ගේම් ඒක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි පේස්ට් කරන්න.

[5] දැන් එතැන තියන Regsetup.exe ක්ලික් කරන්න. එන මැසේජ් ඒක ok කරන්න.

[6] හරි වැඩේ ඉවරයි. දැන් LaunchEFLC.exe ඒක ක්ලික් කරලා ගේම් ඒක ඕපන් කරන්න තියෙන්නේ.

    ඇත්තටම මේ පොස්ට් ඒක දාන්න හිතුවේ කාටහරි මේ ගේම් ඒක දාගන්න බැරුව ඉන්නවනම් ඊට පිලියමක් විදියට. මොකද මම ගොඩක් ෆෝරම් වල දැකලා තියනවා GTA 4 / EFLC දාන විදිය තේරෙන්නේ නෑ, වැඩ කරන්නේ නෑ කියන වගේ ප්‍රශ්න. ඒක නිසා ගේම්ස් ගැන මහදැනමුත්තා වරුන් මේ වගේ පුංචි පොස්ට් ගැන උරණ වෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. GTA EFLC ගේම් ඒක ගැන කියනවනම් ඇත්තටම සතුටුදායකයි. ඔයා GTA වලට අසා කරන කෙනෙක් නම් අනිවා EFLC සෙල්ලම් කරන්න. 

    GTA EFLC හොර වැඩ කරන්න කැමති කට්ටිය GTA 4 හොර වැඩ ලිපිය බලන්න.  මොකද GTA 4 ට්‍රේනියර් ඒක EFLC වලටත් හරි යනවා. එහෙනම් කට්ටියට සුබ දවසක්, සුබ අනාගතයක් කිව්වා..!    
                       

2 comments:

  1. puluwannam "GTA Episodes From Liberty" walata link ekak denawada...:))

    ReplyDelete
  2. ටොරන්ට් ලින්ක් එකක් නම් තියනවා 16GB. මම නම් හිතන්නේ මචන් ගේම් DVD ඒක ගන්න ඒක ලේසි බානවට වඩා.

    http://thepiratebay.se/torrent/5496057

    ReplyDelete