හදිසියට ලොග් වෙන්න BugMeNot ~ CybeR TubE

Saturday, December 10, 2011

හදිසියට ලොග් වෙන්න BugMeNot


අද මන් ඔයාලට දෙන්න යන්නේ maxxa gadget එකක්. ඇත්තටම මේක Browser Addon එකක්. සමහර වෙලාවට ඇතැම් software, cracks, videos ගන්න අපිට ඒ site වල Register වෙන්න කියනවා. ඊට පස්සේ Register වෙන්න ගියාම මල පනිනවා. මේ කරදරෙන් ගැලවෙන්න තියන හොඳ  ක්‍රමයක් තමයි Bug Me Not කියන්නේ. මේක ගැන මට විස්තර කිව්වේ නම් මගේ friend කෙනෙක්. මේ addon එක අපේ වෙබ් browser එක දා ගෙන ඔබට අවශ්‍ය site එකකට ගිය විට එම site එකට ලොග් වීමට අවශ්‍ය ලොගින් name හා passwords කිහිපයක් මෙම ඇඩෝනය තුලින් ලබා දෙනවා. කැමති එකක් select  කරලා ඔයාට ලොග් වෙන්න පුළුවන්. 


මෙහිදී ලොගින් password එක සාර්ථක වීමේ සම්බාවිතාව සියයට ගණනක් වශයෙන් පෙන්න්නනවා. 75% වැඩි නම් defa ලොග් වෙන්න පුළුවන්. හැබැයි දැනගන්න මේකෙන් facebook, email accounts, e bay වගේ site වලට ලොග් වෙන්න බැරි බව. මට නම් මේක නියමෙට වැඩ කලා. ඔයාලත් කැමති නම් පහලින් බා ගෙන try කරලා බලන්න.


Chrome සඳහා මෙතනින් 

  

Firefox සඳහා මෙතනින් 



Opera සඳහා මෙතනින් 


ඇඩෝනය පරීක්‍ෂා කිරීමට මෙම වෙබ් අඩවියට ලොග් වීමට උත්සාහ කරන්න.

2 comments: