Windows 7 වලට මැක්සා Theme එකක් ^_* ~ CybeR TubE

Tuesday, July 17, 2012

Windows 7 වලට මැක්සා Theme එකක් ^_*

                                              
    ඔන්න කට්ටියට මන් සුපිරිම Theme  එකක් ගේනවා Windows 7 වලට. උඩ තියෙන්නේ මගේ desktop එකේ ඊයේ ගත්තු screen shot එකක්. කට්ටියට දැන් හිතාගන්න පුළුවන්නේ! lol. ඔය software එක ටිකක් පරණ වුනත් තාම ගොඩක් දෙනෙක් දන්නේ නෑ. එක මට ඔය screen shot එක Facebook එකට දාපු වෙලේ ආපු message වලින් හිතා ගන්න පුළුවන් වුනා. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. හැමදාම වගේ step by step යමු.   

[1] මුලින් මේ software කෑල්ල බාගෙන Install කර ගන්න. Rainmeter.exe

[2] දැන් මේ Theme file එක බාගන්න. BlackLighT.rar

[3] ඔය බාගත්තු Theme file එක extract කරලා BlackLighT කියන folder එක copy කර ගන්න.

[4]  ඒ folder එක, C:\Users > Documents > Rainmeter > Skins > කියන folder එක ඇතුලට paste කරන්න.

[5] දැන් ඔයා Install කරපු Rainmeter software එක open කරන්න.

[6] එතන Skins කියන Tab යටතේ පහලින් ඔයාගේ Theme එක BlackLighT නමින් Active වෙලා ඇති. නැත්නම් පහලින් ඇති Refresh All button එක click කරන්න.

[7] දැන් එතන තියෙන BlackLighT folder එක click කරාම පහලට Tools ටික පෙන්නාවි. ඊට පස්සේ කැමති එකක් click කරලා Load කරන්න විතරයි තියෙන්නේ. (1 රූපය)

[8] තව පොඩි ගතියක් එන්න එක්ක මේ Dock Bar එකත් Install කර ගන්න.

    ඔතනින් වැඩ කිඩ ටික ඉවරයි. මතක ඇතුව 2 GB ram හෝ ඊට වඩා වැඩි Machine එකකට ඔය Theme එක දාන්න. නැත්නම් හිරවිලි, ගැස්සිලි වගේ ඒවා වෙන්න පුළුවන්. අනෙක් එක ඔය Theme එකේ ලස්සන තීරණය වෙන්නේ නිර්මාණශිලිව desktop එක customize කරන විදිය අනුවයි. ඔය තියන widgets ටික එහෙමෙහෙ කරලා තමන්ට කැමති විදියට customize කරන්න පුළුවන්. ඔතනින් tutorial එක ඉවර වෙනවා. එහෙනම් කට්ටියට ජයවේවා කියලා කිව්වා!  

Screen Shots

  

9 comments:

  1. මටනම් තාම මගේ ubuntu theme එක හොදයි වගේ

    ReplyDelete
  2. උදාරයාJuly 18, 2012 at 8:02 AM

    Default තීම් එක මිසක් ඔය එක එක තීම් දාල system file corrupt කරගෙන os එක slow කර ගන්න එක පිස්සු වැඩක්.

    ReplyDelete
  3. e unata meka nam pattah ! new look !

    ReplyDelete
  4. theme එකක් දැම්මාම slow වෙන බව ඇත්ත.නමුත් සාමාන්‍යන් හොඳ performance තියන හොඳින් නඩත්තු කරන machine එකකට ඔය theme ඒකෙන වේගයට වන සැලකිය යුතු වෙනසක් නැත.ඔතන system file corrupt කරගන්නවද නැද්ද තීරණය වෙන්නේ ඔයා software එක use කරන විදිය අනුවයි. එසේ නොමැතිව theme එකක් දාපු පලියට file corrupt වන්නේ නැත.

    ReplyDelete
  5. සහෝදරයා ඔය theme එක Windows 7 64 bit එකට වැඩ කරනවාදෝ

    ReplyDelete
  6. yep.. win 7 32/64bit දෙකටම වැඩ..!

    ReplyDelete
  7. sahoo mamath daaagaththa patta habai mata ara music ekai speaker ekai run ekai aniwa onee eka ganne kohomada? man baluwa eth hoyaganna amarui
    anika oya kohomada oyage oya task bar eke thiyena star icon eka wenas karee?

    ReplyDelete
  8. machn mamath daagaththa patta look ekak thiyenawa habai mata oyage eke thiyena speaker ekai run ekai music ekai hoyaganna baa podi help ekak onee anika ara boolayak wage thiyenne time ekata ehaapaththe eka drag karanna baanee

    ReplyDelete
  9. මචන් ඔතන මන් වෙනම බාපු වයිජෙට් ඇති. මන් දැන් වින්ඩොව්ස් 7 පාවිච්චි කරන්නේ නැති නිසා මම ඔය කාලේ යුස් කරපු ඒ වයිජෙට් මන් ගාව දැන් නෑ. මම ඒවා ගත්තේ මේ සයිට් එකෙන්.

    http://customize.org/rainmeter

    ඔය ටාස්ක්බාර් අයිකොන් එක වෙනස් කලේ මේ ගැජට් එකෙන්.

    http://www.door2windows.com/windows-7-start-button-changer-change-your-windows-7-start-button-with-one-click/

    හැබයි ඔය ගැජට් එකේ පොඩ්ඩක් ලෙඩ තියනවා. එකයි මන් එදා ඕක ගැන දැම්මේ නැත්තේ.



    ReplyDelete