PC එක Auto Shutdown කරමු ~ CybeR TubE

Sunday, September 02, 2012

PC එක Auto Shutdown කරමු


    අපිට අවශ්‍ය වේලාවට ස්වයංක්‍රියව පරිගණකය ෂට්ඩවුන් කරන්න පුළුවන් පොඩි ගජෙට් එකක් තමයි අද දෙන්න යන්නේ. මේ ගජෙට් එක අපිට ගොඩක් වැදගත්. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩේටා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් අපිට බලන් ඉන්න බෑ. ඒ වේලාවට අපි කරන්නේ එක්කෝ නිදා ගන්න එක, නැත්නම් එලියට යන එකනේ. නමුත් ඔය අවස්ථා දෙකේදීම අපි නියම කාලයක් නොගන්න නිසා ගොඩක් වේලාවට වෙන්නේ එක ඩවුන්ලෝඩ් වෙලා මැෂින් එක නිකරුනේ පැය ගණන් වැඩ කරන එක. 

    මේ සොෆ්ට්වෙයා එකෙන් shutdown කිරීමට අමතරව Log off, Sleep, Hibernate කිරීමද ඇතුලත්. ඒ වගේම Windows 7 වල කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුවත් Tasks Scheduler එකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් එක මේ තරම් සරලව පහසුවෙන් කරන්න බෑ. හැබයි ඒ හැම දෙයක්ම ලේසියෙන්,සරලව කරන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් කම ලැබෙනවා.

http://adf.ly/uN7Dm

0 comments:

Post a Comment